Ebates භාවිතා කරලා Ebay / Amazon වලින් 25$ බඩු ගන්නා විට 10$ නැවත ලබාගන්නා ආකාරය සහ
ඔයාගේ යාලුවෙකුට මෙක කියාදිලා 25$ ගානේ දිනාගන්න .
1 කෙනෙකුට 25$
යාලුවෝ 10දෙනෙකුට කිව්වොත් 250$ ( රුපියල් 39800.00 )
මෙ ලින්ක් එකෙන් Register වෙන්න.
https://goo.gl/MnWwDh
රෙජිස්ටර් වෙන විදිහ
01. පහත ලින්ක් එකෙන් Ebates site එකට යන්න .
https://goo.gl/MnWwDh
02. උඩ තියන join now button එක ඔබන්න
03. දැන් facebook / google මගින් log වෙන්න
03. දැන් ඔයාට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් පෙනේවි .
04. දැන් Firefox / Chrome extention එක install කරගන්න
Firefox >>
https://addons.mozilla.org/en-US/firefox/addon/ebates/
Chrome >>
https://chrome.google.com/webstore/detail/ebates-the-free-cash-back/chhjbpecpncaggjpdakmflnfcopglcmi
05. දැන් ebay එකට log වෙන්න . ලොග් වෙලා යනකොට මෙහෙම ඒවි . එතකොට Activate Cashback කියන එක ඔබන්න .
06. දැන් ebay එකෙන් ඔයාට ඕනේ 25$ කට වැඩි බඩු ගන්න . එතකොට ඔයගෙ ebates account එකට 10$ ඒවි .
07. දැන් ඔයාගේ යාලුවෙකුටත් මේක හදුන්වා දුන්නාම ඔයාට 25$ ක් හම්බවෙනව . එකට ඔයාගේ account එකට ගිහින් Refer Friend කියන එකට ගිහින් ඒ link එක ඔයාගේ යලුවන්ට යවන්න .
08. මෙකෙන් හම්බවෙන සල්ලි ඔයාට
paypal එකට හරි
Bank Account ekata Check එකක් විඩියට
ගෙනව ගන්න පුලුවන් .
ඒ ගැන ඊලග පොස්ට් එකෙන් ............
Comments
Post a Comment